කොළඹ කොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවිසැලක ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට කොළඹ ගිනි නිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බවද වාර්තා වෙනවා.
කෙසේවෙතත් මෙම ගින්නට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.