ලෝක වෙළඳපොලේ රන් මිලෙහි පහත වැටීමක් දැන් වාර්තාවන අතර, රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,789 යි ශත 60 ක් ලෙසයි.
ඒ අනුව ගතවූ සතියේදී රන් මිලෙහි සියයට දෙකක පමණ පහත වැටීමක් දක්නට ලැබෙන අතර, මාස දෙකකින් අවම මිල එමඟින් සළකුණු වනවා.