27.8 C
Colombo
Wednesday, June 25, 2025

හබරාදුව ප්‍රාදේශීය සභාව වසා දමයි

- Advertisement -

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සේවය කරන නිලධාරීනියකගේ සැමියා හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග හබරාදුව ප්‍රදේශය සභාව අද උදෑසන තාවකාලිකව වසාදැමීමට කටයුතු කර ඇත.

එම නිලධාරිනිය සමඟ සේවය කළ හබරාබදු ප්‍රාදේශිය සභාවේ තවත් පුද්ගලයන් 10ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ප්‍රදේශිය සභාවේ බලධාරීන් පියවර ගෙන ඇත.

අදාල නිලධාරිනිය ඉමදුව, කනංකේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය හබරාදුව ප්‍රදේශිය සභාවේ ආයුර්වේද අංශයේ සේවය කරන බවත් වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  එම දෙපාර්තමේන්තුව සඳහන්...

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

POPULAR ARTICLES