29 C
Colombo
Saturday, July 27, 2024

චීන කපු නිෂ්පාදන විරෝධී රැල්ල දරැණු අතට

- Advertisement -

චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ කපු නිෂ්පාදනය කිරීම සදහා බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගන්නා බවට අනාවරණයවීමත් සමග මතු ඇති විරෝධතා උත්සන්න වී තිබේ.

ඒ අනුව ඇමරිකාව , කැනඩාව,බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපයේ රටවල් රැසක චීනයේ කපු නිෂ්පාදනය මිලදී ගැනීම වර්ජනය කීරිමේ රැල්ලක් මතුව ඇතැයි වාර්තා වේ.

එම විරෝධතාවයන්ට සමිබන්ධවී සිටින මානව හිමිකම් ක්‍රියාකාරිකයන් බහුජාතික ඇගලුම් නිෂ්පාදන සමාගම් රැසකට චීන කපු මිලදී ගැනීමෙන් වළකින ලෙස බලකිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.

මේ අතර බහුජාතික ඇගලුම් අලෙවි සමාගම් රැසක් චීනය තුළ ඇති සිය අලෙවිසැල් වසා දැමීමටද පියවර ගෙන ඇතැයි සදහන් වේ.

ඒ අනුව ස්විඩනය කේන්ද්‍රකරගත් H & M ඇගලුම් අලෙවි සමාගම චීනයේ පිහිටි සිය අලෙවි මධ්‍යස්ථාන 20 ක් පසුගිය සතියේදී වසා දැමීමට පියවර ගෙන තිබේ.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පති පත්කරන්න ඕනේ ජනාධිපති -නීතීඥ සාලිය පීරිස්

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා. ඒ පොලිස්පති...

මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරය සූදානම්-රංජිත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පසුගිය අයවැයෙන් මැතිවරණ...

වාහනයට ගංජා දාපු කේස් එකට කොස්තාපල්ගේ වැඩතහනම්

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...