24 C
Colombo
Tuesday, March 5, 2024

චීන කපු නිෂ්පාදන විරෝධී රැල්ල දරැණු අතට

- Advertisement -

චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ කපු නිෂ්පාදනය කිරීම සදහා බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගන්නා බවට අනාවරණයවීමත් සමග මතු ඇති විරෝධතා උත්සන්න වී තිබේ.

ඒ අනුව ඇමරිකාව , කැනඩාව,බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපයේ රටවල් රැසක චීනයේ කපු නිෂ්පාදනය මිලදී ගැනීම වර්ජනය කීරිමේ රැල්ලක් මතුව ඇතැයි වාර්තා වේ.

එම විරෝධතාවයන්ට සමිබන්ධවී සිටින මානව හිමිකම් ක්‍රියාකාරිකයන් බහුජාතික ඇගලුම් නිෂ්පාදන සමාගම් රැසකට චීන කපු මිලදී ගැනීමෙන් වළකින ලෙස බලකිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබේ.

මේ අතර බහුජාතික ඇගලුම් අලෙවි සමාගම් රැසක් චීනය තුළ ඇති සිය අලෙවිසැල් වසා දැමීමටද පියවර ගෙන ඇතැයි සදහන් වේ.

ඒ අනුව ස්විඩනය කේන්ද්‍රකරගත් H & M ඇගලුම් අලෙවි සමාගම චීනයේ පිහිටි සිය අලෙවි මධ්‍යස්ථාන 20 ක් පසුගිය සතියේදී වසා දැමීමට පියවර ගෙන තිබේ.

RECENT ARTICLES - SINHALA

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...

ගූගල් මැප් එක බලාගෙන අරලියගහ මන්දිරයට පැනලා

ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු...

ඊළඟ අවුරුද්දෙත් තියෙන්නේ මේ ආණ්ඩුවම තමයි – රනිල්

ලබන වසරේත් රටේ පවතින්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද අද (04) ජනාධිපති...

POPULAR ARTICLES

පාසල් උන්මාදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෙත් ජෝක් වෙලා

මෙල්බර්න් සිට මෙරටට පැමිණි A330-300 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ රාජකීය විද්‍යාලයේ හා ශාන්ත තෝමස් විද්‍යාලයේ ධජ ප්‍රදර්ශනය කර තිබූ බව Dailymirror පුවත්පත වාර්තා...

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

Breaking: ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක...