30 C
Colombo
Thursday, June 8, 2023

මං අස් වෙන්න සූදානම් – දයාසිරි

- Advertisement -

තමා ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ, ඊයේ (08) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

තමා සදාකලිකව බලයේ සිටීමටබලාපොරොත්තු නොවන බවත් පක්ෂය තීන්දු කරන්නේ නම් සුදුස්සෙකුට සිය තනතුරු භාරදී ඉවත්වීමට තමා සූදානම් බවත් මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැහැල්ලුවට ලක් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ සිය පක්ෂය නොමැති නම් වත්මන් රජය හෝ ජනාධිපතිවරයා ට බලය ලබාගැනීමට නොහැකිවනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

ජාතික ජනබලවේගයේ උද්ඝෝෂණය ඇරඹෙයි

ජාතික ජනබලවේගය රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට දී සංවිධානය කළ උද්ඝෝෂනය මේ වන විට ආරම්භ වී තිබෙනවා. පළාත් පාලන...

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන විවාදය ලබන 21 වනදා

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වනදා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා. අද (08) පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...