32 C
Colombo
Tuesday, February 27, 2024

මං අස් වෙන්න සූදානම් – දයාසිරි

- Advertisement -

තමා ඉල්ලා අස්වීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ, ඊයේ (08) දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

තමා සදාකලිකව බලයේ සිටීමටබලාපොරොත්තු නොවන බවත් පක්ෂය තීන්දු කරන්නේ නම් සුදුස්සෙකුට සිය තනතුරු භාරදී ඉවත්වීමට තමා සූදානම් බවත් මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැහැල්ලුවට ලක් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ සිය පක්ෂය නොමැති නම් වත්මන් රජය හෝ ජනාධිපතිවරයා ට බලය ලබාගැනීමට නොහැකිවනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ඩොලරයේ වෙනසක්

ඊයේ දිනට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මහජන බැංකුවේ, එක්සත්...

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙන බවට වාර්තා වනවා. ඔහුට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුවක්...

ප්‍රභාකරන්ගේ ඉරණම මටත් අත්වෙන්න පුළුවන් කියපු දේශබන්දුව පොලිස්පති කරලා – මාධ්‍යවේදී තරිදු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...