26.1 C
Colombo
Sunday, May 18, 2025

වර්ෂාව හේතුවෙන් ඉන්දියා – ශ්‍රී ලංකා තරඟය තාවකාලිකව නතර කෙරේ

- Advertisement -

ඕවර 47 ක් අවසානයේදී ඇදහැලීමට පටන්ගත් වර්ෂාව හේතුවෙන් ඉන්දියා – ශ්‍රී ලංකා තරඟය තාවකාලිකව නවතා දැමුවා.

තරඟය නවතා දමන විට ඉන්දියාව ඕවර 47 ක් අවසානයේ ලකුණු 197 ක් පමණක් ලබාසිටීම විශේෂත්වයක්.

මෙහිදී දුනිත් වෙල්ලාලගේ විශිෂ්ඨ පන්දු යැවීමක් සිදුකරමින් කඩුලු 5 ක් ලබාගත්තා.

චරිත් අසලංකද විශිෂ්ඨ පන්දු යැවීමක් සිදුකරමින් කඩුලු 4 ක් ලබාගත්තා.

RECENT ARTICLES - SINHALA

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ඉල්ලා අස්වෙලා

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ මහතා එල්ල වී ඇති මරණීය තර්ජන හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා ඊයේ (17) සිය ධූරයෙන්...

පුංචි ඡන්දෙට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයත් ඉල්ලලා

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ 34 දෙනෙකු මෙවර පළාත්පාලන මැතිවරණයට තරඟ කර ඇතැයි අනාවරණය වි තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසා තිබුණේ ඔවුන් සම්බන්ධයෙන් පුලුල්...

කොළඹ යටවන තැන් 20කට ආසන්න ප්‍රමාණයක්

වර්ෂාවත් සමග කොළඹ නගර සීමාවේ ජලයෙන් යටවන ස්ථාන 20 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇතැයි, කොළඹ මහ නගර සභාව පවසවා. ප්‍රධාන වශයෙන් ජලයෙන් යටවන ස්ථාන ලෙස...

POPULAR ARTICLES