31 C
Colombo
Saturday, July 27, 2024

කොරෝනා රෝගීන් සදහා වන බෙහෙතකට හදිසි අනුමැතිය

- Advertisement -

කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට යොදාගත හැකි බවට හදුනාගත් ඖෂධයකට හදිසි භාවිතය සදහා අනුමැතිය ලබාදීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් තිරණය කර තිබේ.

මෙසේ අනුමැතිය ලබාදී ඇත්තේ මේ වනවිටත් රූමටික ආතරයිටිස් රෝගය සදහා ප්‍රතිකාර කිරීම සදහා භාවිතා කරන බාරිසිටිනිබ් නම් ඖෂධ පෙති වර්ගයකි.

එහි නිෂ්පාදකයන් වන නැට්කෝ ෆාර්මා සමාගම සදහන් කර ඇත්තේ පසුගිය සදුදා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ නි⁣යෝජිතයන් විසින් මෙම ඖෂධයට අදාළ අනුමැතිය පළ කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම අවසරය ලබාදී ඇත්තේ අසාධ්‍ය මට්ටමේ සිටින කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට යොදාගැනීමට පමණි.

මේ අනුව නැට්කෝ සමාගම විසින් ඉන්දියාව පුරා ප්‍රදේශ හයක පිහිටි සිය නිෂ්පාදනාගාර තුළ මෙම ඖෂධය නිෂ්පාදනය කිරීම වේගවත් කර ඇති බව එරට වාර්තා සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

Breaking: සජබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් 'එක්ව ජයගමු' ගාල්ල දිස්ත්‍රික් සමුළුවට සහභාගී වී තිබෙනවා.

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...