26.8 C
Colombo
Sunday, May 19, 2024

ඉන්දියාව ත්‍රස්ත මර්දනයෙන් ඉදිරියෙන්

- Advertisement -

“ත‍්‍රස්තවාදී සංවිධානවල මෙහෙයුම් හඳුනා ගැනීමට, කඩාකප්පල් කිරීමට සහ පරිහානියට පත් කිරීමට ඉන්දීය රජය සැලකිය යුතු උත්සාහයක් දරා ඇති බව” එක්සත් ජනපද ත්‍රස්ත මර්දන කාර්යාංශයේ 2021 වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාවට අනුව ජම්මු කාශ්මීර කොටස, නිරිත දිග ඉන්දියාවේ ප්‍රාන්ත සහ මධ්‍යම ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ 2021 වසරේදී ත්‍රස්ත බලපෑමට ලක්ව තිබේ.

ලෂ්කර් ඊ තායිබා, ජයිෂ් ඊ මොහොමඩ්, හිස්බුල් මුජහයිඩීන්, ISIS, අල්කයිඩා, ජමාත් උල් මුජහියිඩීන් සහ ජමාත් උල් මුජහයිඩීන් – බංග්ලාදේශ් ඉන්දියාවේ සක්‍රීය ත්‍රස්ත කණ්ඩායම් වේ.

2021 දී ත්‍රස්තවාදීන්ගේ උපක්‍රමවල වෙනසක් නිරීක්ෂණය වී ඇත. සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ගුවන් හමුදා කඳවුරකට ඩ්‍රෝන යානා යොදා ගනිමින් ප්‍රහාරයක් එල්ල කිරීම එම නව උපක්‍රමවලට ඇතුලත් වේ.

2021 ඔක්තෝම්බර් මාසයේදී එක්සත් ජනපදය හා ඉන්දියාව, ත්‍රස්ත විරෝධී ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමේ 18 වැනි රැස්වීම පැවැත්වූ අතර, 2021 නොවැම්බර් මාසයේදී, ඉන්දියාව ඕස්ට්‍රේලියාව සහ ජපානය සමඟ දෙවන Quad ත්‍රස්ත මර්ධන අභ්‍යාසය පැවැත්වීය.

‘2021 ත්‍රස්තවාදය පිළිබඳ වාර්තාවට අනුව, ඉන්දියාව ත්‍රස්තවාදී විමර්ශනවලට අදාළ තොරතුරු සඳහා එක්සත් ජනපද ඉල්ලීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන අතර එක්සත් ජනපද තොරතුරුවලට ප්‍රතිචාර වශයෙන් තර්ජන අවම කිරීමට උත්සාහ කරයි.

RECENT ARTICLES - SINHALA

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

වැසි තත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්

ඉදිරි පැය 36ක් දක්වා වලංගු වන පරිදි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ නිවේදනය නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි...

ජනාධිපති ඊලෝන් මස්ක් හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් හමුවී තිබෙනවා. ඒ ඉන්දුනීසියාවේ පැත්වෙන...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...