25 C
Colombo
Monday, May 20, 2024

දෙමුහුන් ප්‍රතිශක්තිකරණය හේතුවෙන් ඉන්දියාවේ කොවිඩ් රෝගීන්ගේ අගයට සිදුවන දේ

- Advertisement -

දකුණු ආසියාතික රටවල් කොවිඩ්-19 රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා කළ ද, දෙමුහුන් ප්‍රතිශක්තිකරණය හේතුවෙන් ඉන්දියාවට ඉන් බලපෑමක් නොමැති බව ඉන්දීය කොවිඩ් 19 ක්‍රියාකාරී කණ්ඩායමේ සභාපති එන්.කේ. අරෝරා පවසයි.

කෙසේවෙතත්, ඉන්දියාව මේ සම්බන්ධයෙක් තවදුරටත් විමසිලිමත් විය යුතු බව ද වෛද්‍ය අරෝරා අනතුරු අඟවා තිබේ.

ඉන්දියාව පසුගිය දින තුනේදී සාමාන්‍යයෙන් දෛනිකව කෝවිඩ් ආසාදිතයන් 150 ක් පමණ වාර්තා කළ අතර කිසිදු මරණයක් වාර්තා කර තිබුණේ නැත.

වෛද්‍ය අරෝරා පවසන්නේ මෙහිදී ජාන නිරීක්ෂණවල ගුණාත්මක භාවය පිළිබඳව පූර්ණ ලෙස සුපරීක්ෂාකාරී විය යුතු බවයි.

පසුගිය මාස තුන තුළ රෝගීන් ක්‍රමයෙන් අඩු වී ඇති අතර එය දිනකට රෝගීන් 500 සීමාවට අඩු වී තිබේ.

දිනකට පරීක්ෂණ 2,00,000ක් සිදු කරන අතර ඇතැම් දිනවල මරණ 5ත් 10ත් අතර සංඛ්‍යාවක් වාර්තා වුවද ඇතැම් විට මරණ පවා වාර්තා නොවන බව සදහන් වේ.

දකුණු ආසියාතික රටවල් කිහිපයක් රෝගීන් වාර්තා කළත් දෙමුහුන් ප්‍රතිශක්තිකරණය හේතුවෙන් ඉන්දියාවට බලපෑමක් එල්ල වී නැතැයි වෛද්‍ය අරෝරා වැඩිදුරටත් පැවසීය.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...