30 C
Colombo
Thursday, December 2, 2021

මෙත්සඳ සෙවණ, සත්හිරු සෙවණ පදිංචිකරුවන් විරෝධතාවයක

- Advertisement -

මෝදර හේනමුල්ල මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ සහ මෝදර ෆර්ගියුසන් පාරේ සත්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් තමන් තවදුරටත් හුදකලා කර තැබීමට එරෙහිව ‍දෙසැම්බර් (06) විරෝධතාවක නිරත වී ඇත. 

දවසේ වියදම හොයාගෙන කන බොන මිනිස්සු මේ නිවාසවල ඉන්නේ. මේකේ කොවිඩ් ආසාදිතයින් 82ක් ඉන්නවා කියනවා. අපිට පෙන්නන්න. අපි දැකලා නෑ. අපේ ගෙවල්වල ගෑස් නෑ. භූමිතෙල් ගන්න තැනක් නෑ. කුඩා ළමයි ඉන්නවා. අපිට ජීවත් වෙන්න විදිහක් නෑ. මේ ගේට්ටුව ඇරලා දෙන්න.” යැයි එහිදී විරෝධතාකරුවන් පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

මන්ත්‍රීවරුන්ට විභාග නැතිව විශ්වවිද්‍යාල වරම් ඉල්ලයි

0
විභාග වලට මුහුණ දීමකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නීති විද්‍යාලයෙන් හෝ විශ්වවිද්‍යාලයකින් අධ්‍යාපනය ලැබීමට ඉඩ ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා...

අර්ජුන රණතුංග පොදු අපේක්ෂකකමට

0
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහාදූෂණයෙන් තොර හොඳ කණ්ඩායමකින් තමාට ආරාධනාවක් ලදහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු අමාත්‍ය අර්ජුන...

පාලකයා කුඩු කාලා රට වනසනවා – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

0
යුද්ධය නිමා කිරීම හැරුණු කොට මෙරටට වැඩිම සේවයක් කළ මන්ත්‍රීවරයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ...

RECENT ARTICLES - ENGLISH

Azath Salley acquitted and released by Court

0
Former Western Province Governor Azath Salley was acquitted of charges of creating communal disharmony this morning (2) by Colombo High Court judge...

Gas explosions: Authorities to obtain reports on gas smell

0
It has been decided to the release the gas to the local market after obtaining a report on gas smell, during the...

UN Sri Lanka issues internal memo on gas explosions

0
Following the number of explosions related to domestic gas cylinders in Sri Lanka, the United Nations Sri Lankan office has issued an...