29 C
Colombo
Saturday, July 27, 2024

මෙත්සඳ සෙවණ, සත්හිරු සෙවණ පදිංචිකරුවන් විරෝධතාවයක

- Advertisement -

මෝදර හේනමුල්ල මෙත්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ සහ මෝදර ෆර්ගියුසන් පාරේ සත්හිරු සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් තමන් තවදුරටත් හුදකලා කර තැබීමට එරෙහිව ‍දෙසැම්බර් (06) විරෝධතාවක නිරත වී ඇත. 

දවසේ වියදම හොයාගෙන කන බොන මිනිස්සු මේ නිවාසවල ඉන්නේ. මේකේ කොවිඩ් ආසාදිතයින් 82ක් ඉන්නවා කියනවා. අපිට පෙන්නන්න. අපි දැකලා නෑ. අපේ ගෙවල්වල ගෑස් නෑ. භූමිතෙල් ගන්න තැනක් නෑ. කුඩා ළමයි ඉන්නවා. අපිට ජීවත් වෙන්න විදිහක් නෑ. මේ ගේට්ටුව ඇරලා දෙන්න.” යැයි එහිදී විරෝධතාකරුවන් පවසා ඇත.

RECENT ARTICLES - SINHALA

වැඩබලන පොලිස්පති පත්කරන්න ඕනේ ජනාධිපති -නීතීඥ සාලිය පීරිස්

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පවසනවා. ඒ පොලිස්පති...

මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරය සූදානම්-රංජිත්

මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඉල්ලා සිටින ආකාරයට ඉදිරි ජනාධිපතිවරණය සඳහා මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. පසුගිය අයවැයෙන් මැතිවරණ...

වාහනයට ගංජා දාපු කේස් එකට කොස්තාපල්ගේ වැඩතහනම්

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...