27 C
Colombo
Sunday, May 19, 2024

පකිස්ථානයේ ලක්ෂ 10ක් රෙදි නැතිව ගෙදර

- Advertisement -

ආර්ථික අර්බුදය මධ්‍යයේ, පකිස්තානයේ කර්මාන්ත අංශයේ, විශේෂයෙන්ම ඇගලුම් ක්ෂේත්‍රයේ නිෂ්පාදන කප්පාදුව සහ සේවකයින් ඉවත් කිරීම් ඉහළ ගොස් ඇතැයි ‘ද නිව්ස් ඉන්ටර්නැෂනල්’ පුවත් සේවය වාර්තා කරයි.

එම වාර්තාවට අනුව, පාකිස්තාන සංඛ්‍යාලේඛන කාර්යාංශය (PBS) විසින් නිකුත් කරන ලද දත්ත පෙන්වදෙන ආකාරයට, පකිස්ථානය රෙදිපිළි අපනයනයේ අවම වශයෙන් සියයට 14.8 ක පහත වැටීමක් වාර්තාවී ඇත.

පකිස්තානයේ ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ (NTUF) මහලේකම් නසීර් මන්සූර් පවසා ඇත්තේ, මෙම අර්බුදය හේතුවෙන් මිලියන 01ක පමණ අවිධිමත් සේවකයන්ගේ රැකියා අහිමි වන බවයි.

පකිස්තානයේ අපනයනය 2023 ජනවාරි මාසයේදී ඩොලර් බිලියන 1.3 ක් වූ අතර එය 2021 ජනවාරියේ ඩොලර් බිලියන 1.5 ට සාපේක්ෂව සැලකිවයුතු පහළ යෑමකි.

“2022 ගංවතුර නිසා අපේ කපු බෝගයෙන් අවම වශයෙන් සියයට 45ක් සේදී ගියේය. ඇඟලුම් කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති විය. අනෙක් විසඳුම වන්නේ අමුද්‍රව්‍ය ආනයනය කිරීමයි, නමුත් LCs [ණයවර ලිපි] විවෘත කිරීමේ ප්‍රමාදය නිසා සියලුම මෙහෙයුම් නතර කර ඇත.” යැයි මන්සූර් පවැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...