31 C
Colombo
Saturday, July 27, 2024

සුලු ආගමිකයන් සහ පුද්ගලික පළිගැනීම් සදහා ආගමික අපහාස නීති යොදාගන්නා බවට පකිස්තානයට චෝදනා

- Advertisement -

රට තුළ ක්‍රියාත්මක ආගමික අපහාස කිරීමට අදාළ නීති සුලු ආගමිකයන් මර්දනය සදහාත් දේශපාලන සහ පුද්ගලික පළිගැනීම් සදහාත් යොදාගන්නා බවට පකිස්තානයට චෝදනා එල්ල වී තිබේ.

එරට තුළ ක්‍රියාත්මක සමාජ යුක්තිය සදහා වන මධ්‍යස්ථානය සදහන් කර ඇත්තේ මෙම නීති ක්‍රියාත්මක වීම ඇරඹූ 1987 සිට 2020 දක්වා පුද්ගලයන් දෙදහසක් පමණ අවසනාවන්ත ලෙස එහි ගොදුරක් වී ඇති බවයි.

මෙහිදී එරට තුළ වෙසෙන මිලියන තුනකට ආසන්න ක්‍රිස්තියානීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයිද එම සංවිධානය සදහන් කර තිබේ.

මේ අතර ඇමරිකාවේ ක්‍රියාත්මක ඕපන් ඩෝර්ස් නම් ආගමික සංවිධානය ප්‍රකාශ කරන්නේ ලොව ක්‍රිස්තියානීන්ට එරෙහි දරුණුම රටවල් අතර පකිස්තානය පස්වන ස්ථානයේ පසුවන බවයි.

RECENT ARTICLES - SINHALA

රත්වත්තේයි රාජපක්ෂයි රනිල් නිසා ගහගන්න ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අතර ගැටුමක් ඇතිවීමට ගොස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් එය...

Breaking: සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා. ඒ, ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ...

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...