27 C
Colombo
Sunday, April 2, 2023

සුලු ආගමිකයන් සහ පුද්ගලික පළිගැනීම් සදහා ආගමික අපහාස නීති යොදාගන්නා බවට පකිස්තානයට චෝදනා

- Advertisement -

රට තුළ ක්‍රියාත්මක ආගමික අපහාස කිරීමට අදාළ නීති සුලු ආගමිකයන් මර්දනය සදහාත් දේශපාලන සහ පුද්ගලික පළිගැනීම් සදහාත් යොදාගන්නා බවට පකිස්තානයට චෝදනා එල්ල වී තිබේ.

එරට තුළ ක්‍රියාත්මක සමාජ යුක්තිය සදහා වන මධ්‍යස්ථානය සදහන් කර ඇත්තේ මෙම නීති ක්‍රියාත්මක වීම ඇරඹූ 1987 සිට 2020 දක්වා පුද්ගලයන් දෙදහසක් පමණ අවසනාවන්ත ලෙස එහි ගොදුරක් වී ඇති බවයි.

මෙහිදී එරට තුළ වෙසෙන මිලියන තුනකට ආසන්න ක්‍රිස්තියානීන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයිද එම සංවිධානය සදහන් කර තිබේ.

මේ අතර ඇමරිකාවේ ක්‍රියාත්මක ඕපන් ඩෝර්ස් නම් ආගමික සංවිධානය ප්‍රකාශ කරන්නේ ලොව ක්‍රිස්තියානීන්ට එරෙහි දරුණුම රටවල් අතර පකිස්තානය පස්වන ස්ථානයේ පසුවන බවයි.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...