29 C
Colombo
Wednesday, July 17, 2024

මගේ සහය රනිල්ට – පිල්ලෙයාන්

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහය ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පවසනවා.

මිලියන 2ක සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13ක සුදුසුකම් ලැබු පවුල් 27,595න් 192 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව ඔප්පු ලබාදීම අද (22) සිදු කෙරුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, එම ඔප්පු බෙදාදීමේ උත්සවයෙන් පසුව ජනාධිපතිවරයා, පිල්ලෙයාන් ඇතුළු පාක්ෂිකයින් ඔවුන්ගේ මූලස්ථානයේදී හමුවූ බවයි.

එහිදී ටී.එම්.වී.පී නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය සහයෝගය පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.


RECENT ARTICLES - SINHALA

ප්‍රතික්‍රීයක හිඟයෙන් වෛද්‍ය පරීක්ෂණ රැසක් නැවතිලා

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් ප්‍රතික්‍රීයක සහ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ලබා නොදීම හේතුවෙන් රෝගීන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ රැසක් දීර්ඝ කාලීනව නවතා දමා ඇති බව සෞඛ්‍ය...

උෂාන් Vlogs ආයෙත් හප්පගෙන

ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන උෂාන් වීදියගොඩට හොත් Ushan Vlogs ට අයත් ඩිෆෙන්ඩර් රථය මහියංගනය - මහනුවර මාර්ගයේ මොරගහමුල ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී අනතුරක්...

පොහොර මිල ලොකු ගාණකින් අඩු වෙයි

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් අද (17) සිට අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගම දැනුම්දී තිබෙනවා. එම...

POPULAR ARTICLES

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සෞන්දර්ය විෂයයන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව සෞන්දර්ය විෂයයන් සාමාන්‍ය අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය අංගයක් බවයි. කණිෂ්ඨ, ද්විතීයික අධ්‍යාපනයේ...