25 C
Colombo
Saturday, March 22, 2025

මගේ සහය රනිල්ට – පිල්ලෙයාන්

- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහය ලබාදෙන බව ටී.එම්.වී.පී පක්ෂ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පවසනවා.

මිලියන 2ක සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13ක සුදුසුකම් ලැබු පවුල් 27,595න් 192 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව ඔප්පු ලබාදීම අද (22) සිදු කෙරුණා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, එම ඔප්පු බෙදාදීමේ උත්සවයෙන් පසුව ජනාධිපතිවරයා, පිල්ලෙයාන් ඇතුළු පාක්ෂිකයින් ඔවුන්ගේ මූලස්ථානයේදී හමුවූ බවයි.

එහිදී ටී.එම්.වී.පී නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය සහයෝගය පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

අයවැයට කථානායකගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2025 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා අද (21) සිය සහතිකය සටහන් කළා. ඒ අනුව මෙම විසර්ජන පනත්...

POPULAR ARTICLES