24 C
Colombo
Thursday, March 30, 2023

සේවයට කැඳවීමේදී දිස්ත්‍රික් අතර සංචරණය සීමා කරන්න – යුද හමුදාපති

- Advertisement -

සේවයට කැඳවීමේ දී දිස්ත්‍රික් අතර සංචරණය හැකිතාක් අවමවන ලෙස කටයුුතු කරන්නැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

“අපි විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමා පසුගිය සතියේ විශේෂ නියෝගයක් නිකුත් කළා අවම සේවක සංඛ්‍යාවකින් තමන්ගේ සේවා ස්ථානය පවත්වාගෙන යන්න කියලා. හැකිතාක් දුරට වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණෙන අත්‍යවශ්‍ය නොවන සේවකයින් සිටිනවා නම් ඒ අය සේවයට වාර්තා නොකරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන්නැයි එහිදී අපි එතුමන්ට දැනුම් දුන්නා.”

කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වීම නිසා හුදෙකලා කළ දිස්ත්‍රික්ක 04 ක පිහිටි පොලිස් වසම් 06 කට අයත් ග්‍රාම නිළධාරී වසම් 83 ක් මේවන විට (මැයි 10 දින) හුදෙකලා බවින් නිදහස් කර ඇතැයිද යුදහමුදාපතිවරයා පවසනවා.

RECENT ARTICLES - SINHALA

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...