25 C
Colombo
Monday, May 20, 2024

පාස්කු ප්‍රහාරය: සිරිසේන සිරගත කළ යුතු බවට ෆොන්සේකා කියයි

- Advertisement -

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සම්පූර්ණ වරද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පිළිගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

වන්දි ගෙවීමෙන් පමණක් විපතට පත් වූවන්ට සහ රටට සාධාරණයක් ඉටු කළ නොහැකි බැවින් හිටපු ජනාධිපතිවරයාට මීට වඩා දැඩි දඩුවමකට ලක්විය යුතු බව‍යි ඔහු පෙන්වා දෙන්නේ.

මරණ දඬුවම නොමැති බැවින් ඔහුට සිරදඬුවම් හෝ ලබාදිය යුතු බව සරත් ෆොන්සේකා පවසනවා.

2019 පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෛත්‍රීපාල සිරිසේනට නියෝග කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අදාල තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ “ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්” 2019 අප්‍රේල් බෝම්බ ප්‍රහාර “වැළක්වීමට අපොහොසත් වීම” සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ගොණුකළ චෝදනා සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුවයි.

RECENT ARTICLES - SINHALA

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 7 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ...

පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩුවක්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (20) දිනයේ වසාතැබීමට වයඹ පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙනවා. හෙට දිනයේ කාලගුණ තත්ත්වය අනුව ඉදිරි...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...