32 C
Colombo
Wednesday, March 19, 2025

ඇෆ්ගනිස්තානයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

- Advertisement -

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් රැස්කරගැනිමට සමත් වුණා.

සදීර සමරවික්‍රම පන්දු 42කදී හතරේ පහර 5ක් සමග විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ මංගල අර්ධ ශතකය රැස්කරගත්තා.

මෙම තරඟයේ ඇන්ජලෝ මැතිව්ස් වේගවත් ලකුණු 42ක් රැස්කරගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් වුණා.

නායක වනිඳු හසරංග හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමග ලකුණු 22ක් රැස්කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 23ක් රැස්කරගත්තේ හතරේ පහර 4ක් සමගින්.

ආරම්භයේදී වේගවත් ඉනිමක් ඇරඹූ පැතුම් නිස්සංක පන්දු 11කදී හතරේ පහර 5ක් සමග ලකුණු 25ක් රැස්කරගත්තා.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් අස්මතුල්ලා ඔමර්සායි සහ මොහොමඩ් නබී කඩුලු 2 බැගින් දවාගත් අතර ෆසල්හක් ෆරූකි සහ නවීන් උල් හක් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

විස්සයි විස්ස තරග 63කට ක්‍රීඩා කරමින් වනිඳු තම 100 වන කඩුල්ල ලබාගනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්...

POPULAR ARTICLES

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

ජර්මන් ජාතික කාන්තාවක් ප්‍රාදේශීය සභා ඡන්දෙට

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ජර්මන් ජාතික කාන්තාවක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මායා බෙනට් සා නමැති ඇය ස්වාධීන...