28.8 C
Colombo
Wednesday, March 26, 2025

ජනප්‍රිය රංඟන ශිල්පියෙකුට කොවිඩ්

- Advertisement -

කොවිඩ් වෙරසය ආසාදනය වී නිසා ජනප්‍රිය රංගන ශිල්පියෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

අදාල රංඟන ශිල්පියා සමඟ ප්‍රධාන චරිත රඟපෑ රංඟන ශිල්පිනියටද කොවිඩ් 19 වෛසරය ආසාදනය වී බවට සැක පහළ වී ඇත. කෙසේ වෙතත් ආසාදිත රංඟන ශිල්පියාව මේ වන විට රෝහල් ගත කර ඇති අතර මහනුවර ප්‍රදේශයේ රූගත කිරීමට සහභාගි වීමෙන් පසුව මෙම රංගන ශිල්පියාට ඇතිවූ උණ රෝගී තත්ත්වයක් නිසා කොළඹ පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇත.

එහි දී සිදු කරන ලද පීසීආර් පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඔහු සමග රූගත කිරීමට සහභාගි වූ කණ්ඩායම සහ ඔහු නැවතී සිටි හෝටලයේ සේවකයන්ද නිරෝධනයට යොමු කර තිබේ.

අදාල රංගන ශිල්පියාගේ පියාද මෙරට ප‍්‍රවීණ රංගන ශිල්පියෙක් වන අතර මේ වන විට ඔහුන්වද නිරෝධායනය සඳහා යොමු කර ඇත.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

POPULAR ARTICLES