31 C
Colombo
Saturday, July 27, 2024

පකිස්තානයේ අකුරු හැකියාව පහළට

- Advertisement -

පකිස්තානයේ සාක්ෂරතාව පහළ යාමක් සිදුවෙමින් පවතින බව අනාවරණය වී තිබේ.

එරට සාක්ෂරතා මට්ටම වසර ගණනාවක් තිස්සේ 60% පමණ අගයක පවතින බව අනාවරණය වී ඇත.

විශේෂඥයන් පෙන්වාදෙන්නේ ජනගහනය වර්ධනය වුවද සාක්ෂරතාව වර්ධනයවීමක් සිදුව නොමැති බවයි.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ පකිස්තාන සංඛ්‍යාන කාර්යංශය මගින් සිදුකළ සමීක්ෂණයකදීයි.

සින්ද් වැනි ප්‍රාන්තවල සාක්ෂරතාවය කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බවටද මෙහිදී අනාවරණය වී තිබේ.

සින්ද්හි වයස අවුරුදු 10ට අඩු ළමුන් පවා පාසල් නොයාමේ ප්‍රවණතාවයක් පවතින බව මෙහිදී වැඩිදුරටත් හෙළිවී ඇත.

RECENT ARTICLES - SINHALA

රත්වත්තේයි රාජපක්ෂයි රනිල් නිසා ගහගන්න ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අතර ගැටුමක් ඇතිවීමට ගොස් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් එය...

Breaking: සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරමින් ඔහු හා එක්වුණා. ඒ, ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ...

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...