31 C
Colombo
Monday, March 4, 2024

පකිස්තානයේ අකුරු හැකියාව පහළට

- Advertisement -

පකිස්තානයේ සාක්ෂරතාව පහළ යාමක් සිදුවෙමින් පවතින බව අනාවරණය වී තිබේ.

එරට සාක්ෂරතා මට්ටම වසර ගණනාවක් තිස්සේ 60% පමණ අගයක පවතින බව අනාවරණය වී ඇත.

විශේෂඥයන් පෙන්වාදෙන්නේ ජනගහනය වර්ධනය වුවද සාක්ෂරතාව වර්ධනයවීමක් සිදුව නොමැති බවයි.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ පකිස්තාන සංඛ්‍යාන කාර්යංශය මගින් සිදුකළ සමීක්ෂණයකදීයි.

සින්ද් වැනි ප්‍රාන්තවල සාක්ෂරතාවය කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති බවටද මෙහිදී අනාවරණය වී තිබේ.

සින්ද්හි වයස අවුරුදු 10ට අඩු ළමුන් පවා පාසල් නොයාමේ ප්‍රවණතාවයක් පවතින බව මෙහිදී වැඩිදුරටත් හෙළිවී ඇත.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය අංශයේ අපේ දියුණුව මේ කලාපයේ කිසිම රටකට සංසන්දනය කරන්න බැහැ – රමේෂ් පතිරණ

ආර්ථිකමය වශයෙන් බිඳ වැටී තිබුණු ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා වේගයෙන් ඉතා කෙටි කාලයකින් දෙපයින් නැගී සිටි බව කර්මාන්ත අමාත්‍ය සහ සෞඛ්‍ය...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙක් සැකසහිත ලෙස මරුට

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්ස්රේ අංශයේ සේවය කරනු ලැබූ වෛද්‍යවරයෙක් අභිරහස් ලෙස ඔහුගේ නිවසේ දී මියගොස් සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා. ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින්...

POPULAR ARTICLES

මාර්තු ඉන්ධන මිල ගණන් මෙන්න

මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ...

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ...

අද ඩොලරය

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට...