29 C
Colombo
Sunday, March 16, 2025

තලේබාන් සංවිධානයත් TikTok තහනමක‍ට සැරසේ

- Advertisement -

තලේබාන් සංවිධානය ඉදිරි මාස 3 ඇතුළත ඇෆ්ගනිස්ථානයේ TikTok සහ Pubg යෙදුම් තහනම් කිරීමට නියමිත බව තලේබාන් ප්‍රමුඛ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තලේබාන් සංවිධානය මෙම තහනම නිවේදනය කර ඇත්තේ ආරක්ෂක අංශයේ නියෝජිතයින් සහ ෂරියා නීතිය බලාත්මක කිරීමේ පරිපාලනයේ නියෝජිතයෙකු සමඟ පැවති සාකච්ඡාවකදීය.

එම තීරණයට අනුව TikTok මාසයක් ඇතුළත සහ Pubg දින 90 තුළ තහනම් කෙරෙන බව Khaama Press වාර්තා කරයි.

ඇෆ්ගනිස්ථානයේ විදුලි සංදේශ සහ අන්තර්ජාල සේවා සපයන්නන් තහනම සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කර ගෙන ඇති අතර නියමිත කාලය තුළ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස අවධාරණය කර තිබේ.

මීට පෙර, තලේබාන් සංවිධානය ප්‍රමුඛ ඇෆ්ගනිස්ථානයේ අන්තර්වාර රජය, තලේබාන් සංවිධානය රට තුළ බලයට පත් වූ දා සිට වසරක් තුළ දුරාචාර අන්තර්ගතයන් ලෙස සලකන දේ ප්‍රදර්ශනය කිරීම හේතුවෙන් මිලියන 23 කට අධික වෙබ් අඩවි අවහිර කළේය.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

මේ වාර්තාව මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා – රනිල්

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන...

කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත්, එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කර ඇති බවත්, ලංකා...

POPULAR ARTICLES