32 C
Colombo
Monday, January 20, 2025

වර්ජනය දීර්ඝ කරන්න සාකච්ඡා

- Advertisement -

දෙවන දිනටත් ක්‍රියාත්මක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (11) පස්වරුවේදී පැවැත්වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා.

ඔහු පැවසුවේ, වර්ජනයට අනිකුත් දුම්රිය වෘත්තීය සමිති සහය ලබා ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විහිළුකාරයෙක් බවට පත්ව ඇති බවත්, ඉතා පහසුවෙන් විසදුම් ලබා දිය හැකි ඉල්ලීම් ඉටු කිරීමට සාමාන්‍යාධිකාරීවරයා අපොහොසත්වීම වර්ජනය දිග්ගැස්සීමට හේතුවක් බවයි.

RECENT ARTICLES - SINHALA

මන්නාරමේ ද්විත්ව ඝාතනයට සැකකරුවන් 4ක් අත්අඩංගුවට

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ප්‍රධාන වෙඩික්කරු සහ ඔහුව ප්‍රවාහනය කළ ත්‍රී රෝද...

විජිත් විජයමුණිට ඇප

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබෙනවා.

ඔන්ලයින් කෝච්චි ටිකට් වංචාව ගැන විමර්ශන

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තු හා මොබිටෙල් සමාගම ක්‍රියාත්මක කරන මාර්ගගතව ආසන වෙන් කිරීමේ ටිකට් පත්, නිකුත් කළ වහාම මිලදීගෙන යළි වැඩි මිලකට අලෙවි කිරීමේ...

POPULAR ARTICLES