29 C
Colombo
Thursday, July 17, 2025

ගුරුවරු හෙට ලෙඩ නිවාඩු

- Advertisement -

වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු – විදුහල්පති සංගම් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ තම ඉල්ලීම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් සියලු ගුරුවරුන් හෙට කොළඹට කැඳවන බවයි.

ඒ අනුව හෙට දිවයිනේ බොහෝ පාසල්වල ඉගැන්වීමේ කටයුතු අඩාලවීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර අද තවත් ක්ෂේත්‍ර රැසක වෘත්තීය ක්‍රියාමාර්ග පැවතීම හේතුවෙන් දෛනික රාජකාරි කටයුතු බිඳ වැටුණා.

වැටුප් විෂමතාවයන් විසදීම ඇතුළු තවත් ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන් මෙන්ම විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයන්ද අසනීප නිවාඩු වාර්තා කර සේවයට පැමිණීමෙන් වැළකී සිටියා.

RECENT ARTICLES - SINHALA

කහවත්ත තරුණයා ඝාතනය : තවත් දෙදෙනෙක් රිමාන්ඩ්

කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු...

ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් හැලිලද? හරිනිගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය...

කුරුලු උයනේ හිමිකරු රිමාන්ඩ්

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට, නාගරවැව කුරුලු උයනේ හිමිකරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුව අද (17)...

POPULAR ARTICLES