25 C
Colombo
Monday, May 20, 2024

ගිණිගත් නෞකාවේ හානිය තක්සේරු කිරීම අමාත්‍ය ගොඩහේවාගේ සහභාගීත්වයෙන් ඇරඹේ (PHOTOS)

- Advertisement -

එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධියට අදාළ හානිය තක්සේරු කිරීම සහ අයකර ගැනීමේ ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ( UNEP ) විශේෂඥයින් සිව් දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මූලික සාකච්ඡාවක් සඳහා ඔවුන් අද ( 19 ) උස්වැටකෙයියාව වෙරළේ දී හමුවිය.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) යනු ගෝලීය පාරිසරික න්‍යාය පත්‍රය සැකසෙන, එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ තිරසාර සංවර්ධනයේ පාරිසරික මානය සමපාතව ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කරන සහ ගෝලීය පරිසරය සඳහා බලයලත් උපදේශකයෙකු ලෙස සේවය කරන ප්‍රමුඛ ගෝලීය පාරිසරික අධිකාරියයි.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සහභාගීව සිටියේ පහත අයුරින්,

May be an image of one or more people, people standing, beach, sky, ocean and nature
May be an image of one or more people, people standing, beach, ocean and sky
May be an image of one or more people, people standing, outdoors and tree
May be an image of one or more people, people standing and body of water
May be an image of 2 people, people standing, tree and outdoors
May be an image of one or more people, people standing, sky, beach and ocean
May be an image of one or more people, people standing, people sitting and indoorMay be an image of 1 person, sitting and standingMay be an image of 1 person and sitting
May be an image of outdoors

RECENT ARTICLES - SINHALA

රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල් අද ඇරඹේ

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අද (20) ආරම්භ වීමට නියමිතයි. පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක...

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වනවා. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ...

ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපහු දිලා

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්තමේන්තුවෙන් නිකුත්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන තානාපතිට කොළඹදී පහර දීමක්

කොළඹ ප්‍රධාන සාප්පු සංකීර්ණයක රථගාලක් තුළදී ඉරාන තානාපතිවරයාට පහරදුන් බවට සැක කෙරෙන පුද්ගලයා හෙට 20 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ අලුත්කඩේ අංක දෙක මහෙස්ත්‍රාත් අධිකරණය...

ප්‍රසන්න රණවීරට රුපියල් 300ක මනි ඕඩරයක්

රුපියල් 300ක් නොමැති වීම හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාට රුපියල් 300 ක් මනි ඕඩරයක් මගින් යැවීමට ගාල්ල කරන්දෙනිය අපේ දහම්...