විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වනවා.
එම මාර්ගගේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.