27 C
Colombo
Sunday, May 19, 2024

අණ නොතකා ධාවනය කෙරූ කැබ් රථයකට පොලිසියෙන් වෙඩි

- Advertisement -

පුනරින් සන්ගුපිටිය මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට තැත්කර පලා යමින් සිටි කැබ් රථයකට ඊයේ (09) පොලිසිය වෙඩි තබා තිබෙනවා.

කැබ් රථයේ ටයරයකට වෙඩි වැදී තිබියදීත් එය ධාවනය කළ පුද්ගලයා කිලෝමීටර් දහයක් පමණ දුර ගොස් ලඳු කැලෑ සහිත ප්‍රදේශයක කැබ් රථය අතහැර පලා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

පුනරින් පොලිසිය පවසන්නේ සිදු කළ විමර්ශනවල දී පලාගිය පුද්ගලයා හඳුනා ගෙන ඇති බවත් ඔහු ප්‍රදේශයේ දැව ජාවාරමේ නිරත වන නඩු රැසක් තිබෙන පුද්ගලයෙකු බවට ද තොරතුරු හෙළිවී තිබෙනවා.

මේ වන විට පුනරින් පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරනවා

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...