24 C
Colombo
Wednesday, January 22, 2025

පොර්ට් සිටියේ ව්‍යාපාර 13කට අනුමැතිය

- Advertisement -

2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන යටතේ තවත් ආයතන 13ක් උපාය මාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර ලෙස නම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2 උපලේඛනය යටතේ දක්වා ඇති පනත් වලින් ව්‍යාපාර සඳහා යෝජිත නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් දීර්ඝ කිරීම මෙම තීරණයේ අරමුණයි.

ඒ අනුව, එසේ අනුමත ආයතන පහත පරිදියි.

(1) Horizon Group USA Global LLC,
(2) Satguru Travel and Tourism LLC,
(3) Pagero Lanka Software Engineering (Pvt.) Ltd,
(4) KPMG Professional Services (Private) Ltd,
(5) Hexaware Technologies SL (Private) Ltd,
(6) Creative Software (Pvt.) Ltd,
(7) Remediumone Global Private Limited,
(8) GTN Group Holding Limited,
(9) IPD Colombo (Private) Limited,
(10) Bistec Solutions (Private) Ltd,
(11) Port City Duty Free (Pvt.) Ltd,
(12) China Duty Free (Lanka) (Pvt.) Ltd and
(13) ODF Pte Ltd

RECENT ARTICLES - SINHALA

ජනපති අනුර සහභාගිවන සිරස ‘සටන’ සජීවීව නරඹන්න

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වන 'පරණ පුරුදු සටන' වැඩසටහන අද (21) පස්වරු 10.30 සිට සිරස TV නාළිකාව ඔස්සේ සජීවීව විකාශය වනවා. එම වැඩසටහන...

රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය මහනුවර පොලිස් වසමේ තැන්නේකුඹුර හන්දියෙන් හා හසලක පොලිස් වසමේ පාලම් හන්දියෙන් රාත්‍රී කාලයේදී වසා දැමීම නිසා රියදුරන්ට භාවිත කළ හැකි...

අලුත් පත්කිරීම් 3කට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු 3ක් සඳහා නව පත්කිරීම් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැති හිමිව තිබෙනවා. ඒ අනුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා ශ්‍රී...

POPULAR ARTICLES

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් මියගිය සංඛ්‍යාව ඉහළට

තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නක් හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ තවත්...