ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය අද (18) නැවතත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 314.95ක් ලෙසයි සටහන් වුණේ.
එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 328.65 ක් ලෙසයි.
මේ අතර ඊයේ (17) වනදා ඩොලරයක ගැනුම් මිල රු. 313.29 ක් ලෙස හා විකුණුම් මිල රු 327.16 ක් ලෙසයි සටහන් තිබුණේ.