31 C
Colombo
Saturday, July 27, 2024

මේවා තව දවස් කිහිපයයි..! – අගමැති

- Advertisement -

ඉදිරි දින කිහිපය ඇතුළත රට ක්‍රමයෙන් යථා තත්වයට පත්වනු ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

විදුලි කප්පාදුව ඇතුළු හේතු කිහිපයක් නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවය පිළිබඳ අවධානය යොමුකළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ගැටලු නිරාකරණය සඳහා වහාම කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට නියෝග කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ.

ඒ අනුව, අද දිනයේ සැලසුම් කර තිබූ පැය 06කට අධික විදුලි කප්පාදුව පැයයි මිනිත්තු 40 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බවත් එහි සඳහන්

ජනතාව මුහුණදෙන සෙසු ගැටලු සඳහා ද විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් අදාළ බලධාරීන්ට අවශ්‍ය නියෝග සහ මාර්ගෝපදේශ ලබාදී ඇති බව එම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: සජබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රනිල් ළඟට

සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කරමින් 'එක්ව ජයගමු' ගාල්ල දිස්ත්‍රික් සමුළුවට සහභාගී වී තිබෙනවා.

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදයක් නිකුත් කර තිබෙනවා. සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි...