26 C
Colombo
Wednesday, February 19, 2025

අද ඩොලරය

- Advertisement -

ඊයේ දිනයේ ඩොලරයේ අගයට සාපේක්ෂව අද (03) වාණිජ බැංකුවල ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස්  තිබෙනවා.

ඒ අනුව අද දිනයේ ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්.

මහජන බැංකුව – රු. 298.95 – රු. 309.08

කොමර්ෂල් බැංකුව – රු. 298.62 – රු. 308.50

සම්පත් බැංකුව – රු. 300 – රු.309

සෙලාන් බැංකුව – රු. 298 – රු. 307.50

එන්.ඩී.බී. (NDB) – රු. 298– රු. 309

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES