27 C
Colombo
Wednesday, April 23, 2025

ජෙරුසෙලම්හි වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

- Advertisement -

ජෙරුසෙලම් හි අද (30) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් 8 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

පලස්තීන තුවක්කුකරුවන් දෙදෙනෙක් බස් නැවතුම්පොළක් ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ, ආරක්ෂක භටයින් ඔවුන්ට ප්‍රති ප්‍රහාර එල්ල කිරීමෙන් ඔවුන් දෙදෙනා මරණයට පත්ව තිබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES