ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාරව ඉන්දීය රුපියල් කෝටි 4.80ක මුදලකට IPL වෙන්දේසියේ දී මිලදී ගනු ලැබුවා.
ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින්.
ඔහු වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික වටිනාකමක් යටතේයි.
මෙය IPL වෙන්දේසියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් මිලදී ගනු ලැබු වැඩිම මුදල් ප්‍රමාණයද වනවා.