26 C
Colombo
Friday, October 25, 2024

ශානි කියන්නේ කවුද ? මොනවද කළේ ?

- Advertisement -

ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පිළිබඳව සත්‍ය සිද්ධි පාදක කරගත් ගවේෂණාත්මක වාර්තාමය වැඩසටහන් මාලාව හෙට (ජූලි 01) සිට සතියේ සෑම සඳුදාවකම රාත්‍රී 8.30ට www.slvlog.lk මඟින් විකාශය වීමට නියමිතයි.

ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක ; SSP Shani වාර්තාමය වැඩසටහන මාද්‍යවේදී තරිඳු ජයවර්ධනගේ ගවේෂණයන් පාදක කරගනිමින්  MediaLK අධ්‍යක්ෂණයෙන් නිම වූවක්.

මෙහි තිර පිටපත් රචනය සිදු කර ඇත්තේ තරිඳු ජයවර්ධන සහ තරිඳු උඩුවරගෙදර විසින්.

SLVLOG ඉදිරිපත් කිරීමක් වශයෙන් දිග හැරෙන මෙම වැඩසටහන් මාලාව සඳහා නිෂ්පාදන සැලසුම්කරණය හා කලා අධ්‍යක්‍ෂණයෙන් ගයාන් මදුශංක, ගැෆ්‍රික් නිර්මාණ සහ සජීවිකරණයෙන් රැන්ඩි ක්‍රිස් යන නිර්මාණ ශිල්පීන් දායක වී තිබෙනවා.

මෙම වාර්තාමය වැඩසටහන් මාලාවේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීම සඳහා මෙතැනින් පිවිසෙන්න,

Trailer –

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් කබලෙන් ලිපටම වැටෙයිද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති...

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව කල් ගිහින්

ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කළා. එම මණ්ඩලය කියා...

කටුනායක අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්

පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වනවා. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන...

POPULAR ARTICLES

ශිෂ්‍යත්ව විභාගය ගැන මානව හිමිකම් කොමිසමෙන් දැනුම්දීමක්

ආන්දෝලනයට තුඩුදුන් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් සිය නිර්දේශ කඩිනමින් යොමු කරන බව මානව හිමිකම් කොමිසම පවසනවා. එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...