පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් තනතුර සඳහා යෝජනා වී ඇතැයි වාර්තා වේ.
අකිල විරාජ් කාරියවසම් මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වූ පුරප්පාඩුව සඳහා රංගේ බණ්ඩාර මහතාගේ නම යෝජනා වී ඇත.
පාලිත රංගේ බණ්ඩාර මහතා ලේකම් තනතුරට සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතත් දැනට ඔහුගේ නම යෝජනා වී ඇති බව වාර්තා වේ.