31 C
Colombo
Saturday, July 27, 2024

ආදාහනය සහ භූමදානය යන දෙකටම ඉඩ දෙන්න – ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලයි

- Advertisement -

වෛරස ආසාදිත මෘත දේහයක් භූමදානය කිරිමෙන් වෛරසය පස හා සමිශ්‍රණය වී ජලය හරහා රෝග ව්‍යාප්තියක් වන බවට ස්ථීරසාර සාක්ෂි නොමැති බව ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka) නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

භූමදානය හෝ ආදාහනය යන පිළිවෙත් දෙකෙන් කවරක් හෝ සෞඛ්‍ය තර්ජන මතු නොකරන නිසා පුරවැසියන්ගේ අභිමතය පරිදි ඒ ක්‍රම දෙකටම ඉඩ දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා ඇත.

එසේම දැනට කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් දැනට 85000ක් පමණ විද්‍යාත්මක කරුණු ඇතුළත් ලිපි පළවී ඇතත් ඉන් එකදු ලිපියක හෝ මෙම වෛරසය භූමදානය හරහා පැතිරිය හැකි බව පෙන්වා දී නොමැති බව ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...