26 C
Colombo
Saturday, April 13, 2024

ආදාහනය සහ භූමදානය යන දෙකටම ඉඩ දෙන්න – ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලයි

- Advertisement -

වෛරස ආසාදිත මෘත දේහයක් භූමදානය කිරිමෙන් වෛරසය පස හා සමිශ්‍රණය වී ජලය හරහා රෝග ව්‍යාප්තියක් වන බවට ස්ථීරසාර සාක්ෂි නොමැති බව ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (College of Community Physicians of Sri Lanka) නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

භූමදානය හෝ ආදාහනය යන පිළිවෙත් දෙකෙන් කවරක් හෝ සෞඛ්‍ය තර්ජන මතු නොකරන නිසා පුරවැසියන්ගේ අභිමතය පරිදි ඒ ක්‍රම දෙකටම ඉඩ දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා ඇත.

එසේම දැනට කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් දැනට 85000ක් පමණ විද්‍යාත්මක කරුණු ඇතුළත් ලිපි පළවී ඇතත් ඉන් එකදු ලිපියක හෝ මෙම වෛරසය භූමදානය හරහා පැතිරිය හැකි බව පෙන්වා දී නොමැති බව ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

RECENT ARTICLES - SINHALA

අලුත් අවුරුද්ද උදා වෙයි

සිංහල අවුරුදු නැකැත් පත්‍රයට අනුව 2024 සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මීට සුළු මොහොතකට පෙර උදා වුණා. අද (13) අපර භාග 2.41 සිට ඉරිදා...

අවුරුදු දවසේ මිරිස්ස උණුසුම් කළ විරෝධය

සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ මිරිස්ස නගරයේදී අද මෙලෙස විරෝධතාවයක නිරත වූයේ වර්තමානයේ ධීවර ප්‍රජාව මුහුණදෙන ගැටළු කිහිපයක් මුල් කර...

බණ්ඩාරවෙලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 6කට තුවාල

බණ්ඩාරවෙල - උඩපාර ප්‍රදේශයේදී අද (13) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා. මෙම අනතුරෙන් වෑන් රථයේ ගමන් ගත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකට අනුව  අද (11) දිනයේ රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නොවෙනස්ව පවතිනවා. සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...