29 C
Colombo
Saturday, July 27, 2024

කතානායක පොදුජන පෙරමුණ නියෝජනය කරයි

- Advertisement -

චීන කොමියුනිස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර රාජ්‍ය පරිපාලන අත්දැකීම් බෙදාගැනීමේ සම්මන්ත්‍රණයකට පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහභාගී වී ඇත.

නොවැම්බර් 05 දින මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබුණි. ඒ පිළිබඳව සටහනක් ක්‍රීජා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඔහුගේ සමාජ මාධ්‍යජාලා තුළ පළ කර තිබුණි. එම අවස්ථාවේදී කතානායකවරයා, නාමල් රාජපක්ෂ මහතා අසළ අසුන් ගෙන සිටින ඣයාරූප කිහිපයක්ද තිබුණි.

සාමාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කතානායකවරයා ස්වාධීන පුද්ගලයෙක් වන අතර ඔහු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් සාකාච්ඡාවලට සහභාගීවන්නේ නැත.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...