28 C
Colombo
Tuesday, December 10, 2024

දිනකට මුඛ ආවරණ මිලියන 06ක් කුණු ගොඩට

- Advertisement -

කොවිඩ් 19 ව්‍සන්ගතය හමුවේ දිනකට පරිසරයට බැහැර වන මුව ආවරණ සංඛ්‍යාව මිලියන 06ක් බවත්, මුව ආවරණය බැහැර කිරීම ගැන නිසි පරිදි සෞඛ්‍ය උපදේශයක් මෙතෙක් ලබා දී නැති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

පරිසර අමාත්‍යවරයා මේ බව කියා ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සමග පසුගියදා 20 වන දින පවත්වා ඇති සාකච්ඡාවකිදීය.

කොවිඩ් ආසාදිතයන්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මුව ආවරණ පලඳින පුද්ගලයන් වශයෙන් කොටස් තුනක පිරිස් මුව ආවරණ පලඳින බවත් ආසාදිතයන් හා ආශ්‍රිතයන් පලඳින මුව ආවරණ ඇතුළු අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කෙරේ. එහෙත් කිසිදු ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරමින් අවිධිමත් ලෙස මුව ආවරණ පරිසරයට විසිකර දමන පුද්ගලයන්ද සිටින බව ඇමැතිවරයා කියා ඇත.

RECENT ARTICLES - SINHALA

ෆාස්ටර් ජෙරම්ට රැවටෙන්න එපා – රදගුරු සම්මේලනය

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කර තිබෙනවා. “කතෝලික...

ජනකට අධිකරණයෙන් දුන් නියෝගය

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු එම සමාගමේ අධ්‍යක්ෂකවරුන්...

පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් ඉල්ලිමක්

මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. '2024...

POPULAR ARTICLES

භාරතීය නළු නිළියන් පිරිසක් දිවයිනට

දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹෙන ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් මෙරටට...