30 C
Colombo
Sunday, September 15, 2024

නව මනාල යුවළකට කොවිඩ්

- Advertisement -

රක්වාන උක්වත්ත ප්‍රදේශයේ පසුගිය නොවැම්බර් 29 වනදා පැවති සිය විවාහ මංගල්‍යයෙන් අනතුරුව සිදු කළ පීසීආර් පරීක්ෂණයකින් මනාල යුවලට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ මනාලයා විදේශගතවීම සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී මෙසේ තහවුරු වී ඇත.

මේ හේතුවෙන් උක්වත්ත ප්‍රදේශයේ පවුල් 13 කට අයත් 70 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකළ අතර ඉන් 10 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ කළ අවස්ථාවේ තවත් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හදුනාගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එන දිනය මෙන්න

2024 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. අද (15) දහවල් විභාග...

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු වෙනත් අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව මේ බව කියා...

POPULAR ARTICLES

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් (වීඩියෝ)

0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපති...

බදුල්ලේ බිහිසුණු අනතුරක්

බදුල්ල නගර මධ්‍යයේ ඇති මුතියංගණ රජමහා විහාරය ඉදිරිපිට දී අද පෙරවරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. වේගයෙන් ධාවනය කල මෝටර් රථයක් ඉදිරියෙන් අපරීක්ෂාකාරීව හැරවූ යතුරු පැදියකද...