30 C
Colombo
Sunday, November 27, 2022

පීසීආර් කරන්නයැයි ඉල්ලමින් විරෝධතාවක්

- Advertisement -

තමන්ට ද කොවිඩ් 19 ආසාදනය වීමේ වැඩි ඉඩක් ඇති බැවින් ඉක්මනින් පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙසත් එසේ නොමැති නම් වෙනත් බන්ධනාගාරයකට මාරු කරන ලෙසත් පවසමින් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර ඇත

බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා එම බන්ධනාගාරය යොදා ගන්නා අතර එහි රැඳවියන් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර ඇත. එම රැඳවියන් අතරින් රැඳවියන් 30 ක්ට හා නිලධාරීන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත.

කෙසේවෙතත් අදාල විරෝධතාව සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය පවසා ඇත්තේ බෝගම්බර බන්ධනාගාරයේ 350 ක පමණ පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර අවසන් බවත් ‍නොවැම්බර් 12 වන දින තවත් රැඳවියන් 100 කගේ පමණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බවත්ය.

RECENT ARTICLES - SINHALA

වෙළෙඳපොළේ ගෑස් නැති හේතුව ගැන ලිට්‍රෝ සභාපතිගෙන් පැහැදිළි කිරීමක්

0
ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී ලබන බදාදා තෙක් සීමා කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. උත්සවය සාමය තුළ පවතින අධික...

රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ ගැටුමක් – 11 දෙනෙක්ට තුවාල

0
රුහුණු ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් 11 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අද (26) පෙරවරුවේ පිඨයේ දෙවන...

දළඳා මාලිගාවේ විදුලි බිලට සහනයක්

0
ශ්‍රී දළදා මාලිගාවේ පසුගිය ඔක්තෝම්බර් මාසය සඳහා ලැබී තිබූ රුපියල් ලක්ෂ 27ක් වූ විදුලි බිල්පත සඳහා මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වූ සහනයක්...

RECENT ARTICLES - ENGLISH

Relief for electricity bill of Sri Dalada Maligawa

0
A relief has been given to the massive Rs. 2.7 million electricity bill of Sri Dalada Maligawa. Earlier, Diyawadana...

Rohitha’s hotel bought by another politician?

0
A hotel in the Gongala mountain range near the Sinharaja forest reservation has been bought by another well-known politician in Parliament, Ceylon...

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...