27 C
Colombo
Saturday, July 13, 2024

පීසීආර් නැතිවම ආසාදිතයින් ගෙදර යවයි

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල් ගත වී සිටින ඇතැම් රෝගීන් දින 14කට පසු පීසීආර් පරීක්ෂණ සිදු නොකර නිවාස කරා යවන බවට රෝගීහු චෝදනා කරති.

ත්‍රිකුණාමලයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු News 19 සමඟ පැවසුවේ තමාට කොවිඩ් ආසාදනය වී සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබුණත් දින 14 අවසන් වූ වහාම පීසීආර් පරීක්ෂණයක් සිදු කරන්නේ නැතිවම ඔහුව නිවසට යැවූ බවය.

කොවිඩ් 19 ආසාදනය වී දින 14කට පසු එය ශරීරයේ තිබුනද අනෙක් අයට බෝනොවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය කී නිසා පීසීආර් නැතිව නිවාස වෙත යවන බව ඇතැම් රෝහල් බලධාරීන් රෝගීන්ට දැනුම් දී ඇත.

RECENT ARTICLES - SINHALA

බන්ධනාගාරගත කළ IPගේ කට කැපීම ගැන වාර්තාවක් ඉල්ලලා

අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙකුට බන්ධනාගාරය තුළදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන...

බන්ධනාගාර රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීමට අවස්ථාවක්

බන්ධනගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් මේ මස 16 වැනිදා ලබා දී තිබෙනවා. වාර්ෂික බන්ධනාගාර දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බව, බන්ධනාගාර...

මහජන ආරක්ෂාව අවිනිශ්චිතයි පොලිසිය කරන්නේ සංදර්ශනයක්

මේ වන විට රට තුළ ආරක්ෂාව අවිනිශ්චිත තත්වයක පවතින බවත් පොලිසිය සිදු කරමින් සිටින්නේ හුදු සංදර්ශනයක් පමණක් බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි...

POPULAR ARTICLES

පෙට්‍රල් – ඩීසල්වලට අලුත් විකල්පයක්

සංවර්ධනය උදෙසා හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. හරිත හයිඩ්‍රජන් වල අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත ඇමෝනියා, දීර්ඝ ගමනාන්තයන් වෙත...

ගෙවල්වල කුලියට ඉන්න අයටයි දෙන අයටයි අලුත් නීතියක්

1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස පසුගිය 2023-09-04 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා...

විශ්‍රාම වැටුප් හිමියන්ට දැනුම් දීමක්

ජූලී මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඔහු පවසන්නේ, ජුලි මාසයේ 10...