27 C
Colombo
Tuesday, May 21, 2024

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

- Advertisement -

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා.

කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට් රු 180, ගෝවා රු 100, වට්ටක්කා රු 130, අමු මිරිස් රු 80,මාලු මිරිස් රු 300, තක්කාලි රු 60, මෑකරල් රු 80, දබල රු 150, වම්බටු රු 160, බන්ඩක්කා රු 150, පතෝල රු 120, රාබු රු 80, දෙහි රු 1100, ඉගුරු රු 2800, බී ලූනු ඉන්දීය රු 700, බී ලූනු චයිනා රු 200/250, රතු ලූනු රු 320, සුදු ලූනු රු 450, අල රු 160

මීට අමතරව අද නුවර මැනික්කුබුර ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පහත අයුරින් සදහන් කර තිබුණා.
කැරට් රු 170, බෝංචි රු 220, ලීස් රු 170, බීට් රු 170, ගෝවා රු 120,වට්ටක්කා රු 60, අමු මිරිස් රු 150, මාලු මිරිස් රු 250, තක්කාලි රු 80, වම්බටු රු 120, රාබු රු 60, බන්ඩක්කා රු 120, ලූනු කොල රු 250, දෙහි රු 1000, ඉගුරු රු 2600, නයි මිරිස් රු 1100

මේ අතර, අද දඹුල්ලේ පලතුරු තොග මිල ගණන් මෙලෙස සටහන් වී තිබුණා.

සීනි කෙසෙල් රු 120, ඇබුල් කෙසෙල් රු 90, කෝලී කුට්ටු රු 250, ඇම්බුන් රු 200, රතබලා රු 300, පේර රු 500, පැපොල් රු 80, කොමඩු රු 70, අන්නාසි රු 750, කරත්ත කොලොං රු 240, පැශන් රු 500, අලි ගැට රු 220, නෙල්ලි රු 600, කටු අනෝදා රු 200

අද නාගරික ප්‍රදේශවල පලතුරුවල සිල්ලර මිල සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,

සීනි කෙසෙල් රු 200/220, ඇබුල් කෙසෙල් රු 200/220, කෝලි කුට්ටු රු 390/430, ඇම්බුන් රු 330, ආනමාලු රු 300, බෙලි රු 300

RECENT ARTICLES - SINHALA

බස්නාහිර පළාතේ සෞඛ්‍ය වර්ජනය අද

පළාත් මට්ටමින් ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ බස්නාහිර පළාත් වැඩ වර්ජනය අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එම සන්ධානයේ කැඳවුම්කරු රවී...

මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු උණ රෝගයකින් මරුට

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (20) රාත්‍රීයේ මෙම රැඳවියා මියගොස්...

ට්‍රැක්ටරයක් පෙරලී සිසුවෙක් මරුට.පහක් රෝහලට

මුලතිව් පුදුකුඩියිරිප්පු ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් පෙරැළී අවුරුදු 16 ක සිසුවෙක් මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනකු බරපතල තුවාල ලබා ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරනවා. වට්ටප්පලේ...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...