28 C
Colombo
Saturday, July 27, 2024

පොලිස් නිලධාරීන් 686 කට කොවිඩ්

- Advertisement -

කොව්ඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 686ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි.

නොවැම්බර් 11 දිනයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වු පොලිස් නිලධාරීන් 74 ක් හදුනාගෙන ඇත. කෙසේ වෙතත් අප සමඟ අදහස් දැක්වූ ඉහළ පොලිස් නිලධාරියෙකු පැවසුවේ කොවිඩ් ආසාධිතයින් ලෙස මේ දක්වා හඳුනාගෙන ඇති පොලිස් නිලධාරින් සියළු දෙනාම බස්නාහිර පලාතේ සේවය කරන නිලධාරීන් බවත්, දැනට වාර්තා වී ඇති සියළුම ආසාදිතයින් වාර්තා වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින පිරිස් අතරින් බවත්ය.

කෙසේ වෙතත් මේ වන විට කොටුව පොලිසියේ නිලධාරීන් 82ක්, බොරැල්ල පොලිසියේ නිලධාරීන් 56 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරීන් 145 ක් ඇතුළු සෙසු පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් නිලධාරීන් කොවිඩ් 19 වෛරසය ආසානය වී ඇත.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...