අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතු බවත්, ධාවනය වන අවස්ථාවේ දී කිසිදු මගියෙකු සිටගෙන ගමන් නොකළ යුතු බවටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පොලිස්උපතිවරයා වෙත විශේෂ උපදේශන පත්‍රිකාවක් නිකුත් කර ඇත.
දෙසැම්බර් 15 වන දින මෙම නිවේදනය නිකුත් කර ඇත.
