29 C
Colombo
Friday, August 12, 2022

බැසිල්ට පාර්ලිමේන්තු එන්න යැයි ඉල්ලීමක්

- Advertisement -

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ලිපියක් මගින් ඔහුගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.

නොවැම්බර් 12 වන දික පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 19 කගේ අත්සනින් යුතු ලිපියක් බැසිල් රාජපක්ෂ මහතාට භාර දී ඇත.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ සමඟ මේ වන විට දේශපාලන කටයුතු සිදු කරන පිරිසක් මෙම තීරණයට අකමැති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

Whatsapp මගින් දරුවන් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට

දේවාලයක පූජකයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදාගත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාල්ල - උණවටුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඥාණක්කාගේ රතු නූල තවමත් අයෝමාගේ අතේ (ඡායාරූප)

0
මෙරට ජනතාවගේ විරෝධය හමුවේ ශ්‍රී ලංකාවෙන් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණි බව රොයිටර් පුවත් සේවය...

මෙරට මුහුදට ආ ඉන්දීය ධීවරයින් 09 ක් රිමාන්ඩ්

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...