24 C
Colombo
Thursday, March 30, 2023

රිජ්වේ රෝහලේ ළමුන් ඇතුළු 56කට කොවිඩ්

- Advertisement -

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

මව්වරු හා ළමුන් 46 දෙනෙක් සහ රෝහලේ සේවය කරන වෛද්‍යවරු, හෙදියන් හා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ  10 ක්ට කොවිඩ් 19 වෛරසය මෙසේ ආසාදනය වී ඇත.

ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට IDH රෝහල වෙත යොමුකර ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ 90 දෙනෙක්  මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවත් ඒ  මහතා පවසයි.

තවද  රෝගීන් බැලීමට එන අමුත්තන් නොවැම්බර් 10 වන දින  සිට අවම කර ඇති අතර, දිනකට එක් වරක් පමණක් රෝගීන් බැලීමට ඉඩ ලබා දී ඇති අතර  විනාඩි 10ක් සඳහා එම අවසරය හිමිවන බවත්, වාට්ටුව තුළ සකසා ඇති විශේෂිත වු ක්‍රමවේදයක් මත එය පිළියල කර ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...