29 C
Colombo
Saturday, July 20, 2024

රිජ්වේ රෝහලේ ළමුන් ඇතුළු 56කට කොවිඩ්

- Advertisement -

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.

මව්වරු හා ළමුන් 46 දෙනෙක් සහ රෝහලේ සේවය කරන වෛද්‍යවරු, හෙදියන් හා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ  10 ක්ට කොවිඩ් 19 වෛරසය මෙසේ ආසාදනය වී ඇත.

ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා මේ වන විට IDH රෝහල වෙත යොමුකර ඇති බවත් රෝහල් කාර්ය මණ්ඩලයේ 90 දෙනෙක්  මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවත් ඒ  මහතා පවසයි.

තවද  රෝගීන් බැලීමට එන අමුත්තන් නොවැම්බර් 10 වන දින  සිට අවම කර ඇති අතර, දිනකට එක් වරක් පමණක් රෝගීන් බැලීමට ඉඩ ලබා දී ඇති අතර  විනාඩි 10ක් සඳහා එම අවසරය හිමිවන බවත්, වාට්ටුව තුළ සකසා ඇති විශේෂිත වු ක්‍රමවේදයක් මත එය පිළියල කර ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

RECENT ARTICLES - SINHALA

නීතියට පිටින් බහාලුම් නිදහස් කළ රේගු නිලධාරීන්ගේ වැඩ තහනම්

නීති විරෝධි ලෙස රේගුවෙන් බහාලුම් නිදහස් කිරිමට සම්බන්ධ වූ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියාමාර්ග ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා ඒ අනුව, රටේ...

බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු...

නිලන්ත ජයවර්ධන ගැන සොයන්න විනය මණ්ඩලයක්

අනිවාර්ය නිවාඩු යවන ලද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විනය පරීක්ෂණ මණ්ඩලය ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නම් කර තිබෙනවා ඒ...

POPULAR ARTICLES

සිරිමාවෝ බාලිකාවේ අපූරු බුද්ධ පූජාව

0
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා පාසලේ අපූරු බුද්ධ පූජාවක් අද (18) දින පවත්වා තිබෙනවා. ඒ අනුව 6 ශ්‍රේණියේ දරුවන් හට බුද්ධ පූජාව සඳහා ගිලන්පස වර්ග, කැවිලි...

ලංකාවේ ඉදිවන අලුත්ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ

රජයේ තීරණයක් මත හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වෙනුවෙන් සංවර්ධනය කිරීමේ කටයුතු අද (19) ආරම්භ කළා. ඒ වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල...

චීනය – හම්බන්තොට සහ ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය

චීනයේ අන්තර්ජාතික වෙළඳාම ආරක්ෂා කිරීම වෙනුවෙන්, වරාය සහ වරාය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම සඳහා චීන වාණිජ සමාගම් විශාල වශයෙන් ආයෝජනය කර ඇත්තේ කුමන රටවලදැයි...