31 C
Colombo
Saturday, July 27, 2024

හඳගමගේ ‘Beer without Alcohol’ ජාත්‍යන්තරයට

- Advertisement -

සිනමාවේදී අශෝක හඳගම නිර්මාණය කළ ‘ඇල්කොහොල් නැති බියර්’ චිත්‍රපටය පසුගිය මාර්තු මාසයේ කොවිඩ් 19 වෛරසය පැතිරීම වළක්වමින් ඇඳිරිනීතිය දිවයින පුරා ක්‍රියාත්මක වු කාලයේ නිර්මාණය වූ කෙටි චිත්‍රපටයකි. එම කෙටි චිත්‍රපටය ‘බ්ලැක් නයිට්’ අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රදර්ශනය වීමට නියමිතය.

ඒ පිළිබඳ සඳහන් කරමින් අශෝක හඳගම තැබූ සටහනක් පහතින් දැක්වේ.

“24 වෙනි බ්ලැක් නයිට් සිනමා උළෙල ඊයේ ටැලින් නුවරදී ආරම්භ වුණා. එහි ‘කොරෝනා ඇතුලත කතන්දර’ අංශය යටතේ ප්‍රදර්ශනය කෙරෙනුයේ කොරෝනා නිසා හුදකලා කෙරුණු තත්වයන් තුල සිනමා ප්‍රකාශන ලෙස මතුවුනු තෝරාගත් විකල්ප සිනමා ප්‍රයත්නයන්. අප විසින් නිර්මාණය කෙරුණු ‘ඇල්කොහොල් නැති බියර්’ මේ යටතේ ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.”

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...