30 C
Colombo
Sunday, April 14, 2024

හඳගමගේ ‘Beer without Alcohol’ ජාත්‍යන්තරයට

- Advertisement -

සිනමාවේදී අශෝක හඳගම නිර්මාණය කළ ‘ඇල්කොහොල් නැති බියර්’ චිත්‍රපටය පසුගිය මාර්තු මාසයේ කොවිඩ් 19 වෛරසය පැතිරීම වළක්වමින් ඇඳිරිනීතිය දිවයින පුරා ක්‍රියාත්මක වු කාලයේ නිර්මාණය වූ කෙටි චිත්‍රපටයකි. එම කෙටි චිත්‍රපටය ‘බ්ලැක් නයිට්’ අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රදර්ශනය වීමට නියමිතය.

ඒ පිළිබඳ සඳහන් කරමින් අශෝක හඳගම තැබූ සටහනක් පහතින් දැක්වේ.

“24 වෙනි බ්ලැක් නයිට් සිනමා උළෙල ඊයේ ටැලින් නුවරදී ආරම්භ වුණා. එහි ‘කොරෝනා ඇතුලත කතන්දර’ අංශය යටතේ ප්‍රදර්ශනය කෙරෙනුයේ කොරෝනා නිසා හුදකලා කෙරුණු තත්වයන් තුල සිනමා ප්‍රකාශන ලෙස මතුවුනු තෝරාගත් විකල්ප සිනමා ප්‍රයත්නයන්. අප විසින් නිර්මාණය කෙරුණු ‘ඇල්කොහොල් නැති බියර්’ මේ යටතේ ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ ගැන අපට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.”

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය අමාත්‍යාංශ​යේ වාහන 679 ක් අතුරුදහ​න්

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථාන ගතවී ඇති බව ජාති​ක විගණන කාර්යාලය අනාවරණය කරනවා. ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය...

ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී කුඩා දැරියක් මරුට

අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේදී ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වැසිකිළියක් මත රඳවා තිබූ ජල ටැංකියක සිට...

‘අලුත්වීම’ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරනවා – ජනපති

අලුත්වීම ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් එක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ, ජාතියක් දේශයක් ලෝකයක් ඉදිරියට යනු ලබන්නේ අලුත්වීමෙන් බවයි. සාම්ප්‍රදායික අවුරුද්දට අලුත්...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...