26 C
Colombo
Sunday, May 12, 2024

බ්‍රසීලයේ ලැගුම්හලක ඇතිවූ ගින්නකින් 10ක් මරුට

- Advertisement -

දකුණු බ්‍රසීලයේ පෝටෝ ඇලගේ නගරයේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගින්න හට ගන්නා අවස්ථාවේ දී එම ලැගුම්හලේ 30 දෙනෙකු පමණ සිට ඇති බවත්, ඇතැමුන්ගේ තත්ත්වය බරපතල බවත් එම මාධ්‍ය වාර්තා වල සඳහන්.

නිවාස නොමැති පිරිසක් හා සරණාගතයින් පිරිසක් මෙම ලැගුම්හල භාවිත කරමින් සිට ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

ගින්න ඇති වීමට හේතුව අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවන බවත්, ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින්ට පැය තුනක පමණ කාලයක් ගතව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙ​ළ විභාගය නිරීක්ෂණයට විශේ​ෂ අතිරේක නිලධාරීන්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ශාලා සුපරීක්ෂණයට අතිරේක නිලධාරීන් යෙදවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ, එම විභාගයේ මෙතෙක්...

මධ්‍යම පළාතේ රෝහල් හෙට වර්ජනයක්

සෞඛ්‍ය සේවකයින් හෙට (13) දිනයේ මධ්‍යම පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් සැලසුම් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය වෘත්තිකයින්ට ලබාදෙන දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගනිමින්. සෞඛ්‍ය වෘත්තීය...

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...