28 C
Colombo
Monday, May 20, 2024

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

- Advertisement -

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා.

කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස් රු 200, තක්කාලි රු 60, අමු මිරිස් රු 100, මාලු මිරිස් රු 200, රාබු රු 100, නෝකොල් රු 80, වම්බටු රු 250, වට්ටක්කා රු 60, බණ්ඩක්කා රු 160, පතෝල රු 200 වැටකොළු රු 300, මෑකරල් රු 40, බීට් රු 300, ලූණු කොල රු 160, දෙහි රු 1400, ඉගුරු රු 3600, ඇබරැල්ලා රු 200, කෙසෙල් මුව රු 160, බතල රු 120

මීට අමතරව, අද නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ සිල්ලර මිල ගණන් පහත අයුරින් සටහන් කර තිබුණා.

කැරට් රු 160, බෝංචි රු 280, ගෝවා රු 300, ලීක්ස් රු 320, තක්කාලි රු 120, අමු මිරිස් රු 320, මාලු මිරිස් රු 400, රාබු රු 160, නෝකොල් රු 200, වම්බටු රු 320, වට්ටක්කා රු 120, බණ්ඩක්කා රු 160, පතෝල රු 320, වැටකොළු රු 320, මෑකරල් රු 300, බිට් රු 320, ලූණු කොල රු 400, දෙහි රු 1800, ඉගුරු රු 3600, බී ලූණු රු 320, රතු ලූණු රු 480, ලංකා අල රු 320

මේ අතර, අද ඇල්පිටිය නගරයේ එලවලු සිල්ලර මිල ගණන් පහතින්,
කැරට් රු 240, බෝංචි රු 200, ගෝවා රු 220, ලික්ස් රු 320, තක්කාලි රු 120, අමු මිරිස් රු 300, මාලු මිරිස් රු 240, රාබු රු 200, වම්බටු රු 240, වට්ටක්කා රු 260, බණ්ඩක්කා රු 240, පතෝල රු 320, මෑකරල් රු 200, ලූණු කොල රු 320, බී ලූණු රු 160 – RTS, බී ලූණු රු 200 පිට්ටනිය අසල, බී ලූණු රු 300 රෝහල ඉදිරිපිට

RECENT ARTICLES - SINHALA

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...