කොවිඩ් 19 වෛරස් අවධානම යටතේ පැවති මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 උපරිමය ලබාගත් සිසු සිසුවියන් 10 දෙනෙකු දිවයින පුරා පාසල් 10 කින් වාර්තා වනවා. ඒ අනුව,
• සියති විතුම්සා සදුන්දී කරුණාතිලක – විභාග අංකය : 6025374
සංඝමිත්තා බාලිකා විද්‍යාලය – ගාල්ල
• තෙනුජ මනුමිත – විභාග අංකය : 7297858
සිරිපුර ප්‍රාථමික විද්‍යාලය – පොළොන්නරුව
• සෙනුදි දම්සරා – විභාග අංකය : 6443265
ඇහැළියගොඩ ප්‍රාථමික විදුහල – රත්නපුරය
• දොවිදු චිරන්දිත් පෙරමුණ – විභාග අංකය : 6389473
ජනාධිපති විද්‍යාලය – ඇඹිලිපිටිය
• මොහොමඩ් අමාර් – විභාග අංකය : 5235960
සහිරා විද්‍යාලය – මරදාන
• දෙව්ලි යසස්මි තිලකරත්න – විභාග අංකය : 5824370
සුමනජෝති විදුහල – ඉංගිරිය
• තසිදු කවිශාන් – විභාග අංකය : 6281664
ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය – තංගල්ල
• යෙහාරා යෙත්මිණි ඈපා – විභාග අංකය : 7443234
උසස් බාලිකා විද්‍යාලය – මහනුවර
• හිනුද සස්මිත ගුණතිලක – විභාග අංකය : 5840040
බණ්ඩාරගම ජාතික පාසල – බණ්ඩාරගම
• සිහත් සදිනු – විභාග අංකය : 5395950
ධර්මපාල ප්‍රාථමික විද්‍යාලය – ඇරැව්වල
යන දරුවන් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඓතිහාසික වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
සියති විතුම්සා සදුන්දී කරුණාතිලක
තෙනුජ මනුමිත
සෙනුදි දම්සරා
දොවිදු චිරන්දිත් පෙරමුණ
මොහොමඩ් අමාර්
දෙව්ලි යසස්මි තිලකරත්න
තසිදු කවිශාන්
යෙහාරා යෙත්මිණි ඈපා
හිනුද සස්මිත ගුණතිලක
සිහත් සදිනු
මෙම ප්‍රතිපල ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ වාර්තාවක් වන අතර මීට පෙර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගත් දරුවෙකු වාර්තා වන්නේ මීට වසර 13 කට පෙරයි. ඒ 2007 වසරේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයට පෙනී සිටි චාගි බාසුරු වීරකෝන් දරුවායි.