24 C
Colombo
Thursday, March 30, 2023

ඓතිහාසික වාර්තාවක්. ශිෂ්‍යත්වෙන් ලකුණු 200 ගත් සිසුන් 10 ක්

- Advertisement -

කොවිඩ් 19 වෛරස් අවධානම යටතේ පැවති මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 උපරිමය ලබාගත් සිසු සිසුවියන් 10 දෙනෙකු දිවයින පුරා පාසල් 10 කින් වාර්තා වනවා. ඒ අනුව,

• සියති විතුම්සා සදුන්දී කරුණාතිලක – විභාග අංකය : 6025374
සංඝමිත්තා බාලිකා විද්‍යාලය – ගාල්ල

• තෙනුජ මනුමිත – විභාග අංකය : 7297858
සිරිපුර ප්‍රාථමික විද්‍යාලය – පොළොන්නරුව

• සෙනුදි දම්සරා – විභාග අංකය : 6443265
ඇහැළියගොඩ ප්‍රාථමික විදුහල – රත්නපුරය

• දොවිදු චිරන්දිත් පෙරමුණ – විභාග අංකය : 6389473
ජනාධිපති විද්‍යාලය – ඇඹිලිපිටිය

• මොහොමඩ් අමාර් – විභාග අංකය : 5235960
සහිරා විද්‍යාලය – මරදාන

• දෙව්ලි යසස්මි තිලකරත්න – විභාග අංකය : 5824370
සුමනජෝති විදුහල – ඉංගිරිය

• තසිදු කවිශාන් – විභාග අංකය : 6281664
ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය – තංගල්ල

• යෙහාරා යෙත්මිණි ඈපා – විභාග අංකය : 7443234
උසස් බාලිකා විද්‍යාලය – මහනුවර

• හිනුද සස්මිත ගුණතිලක – විභාග අංකය : 5840040
බණ්ඩාරගම ජාතික පාසල – බණ්ඩාරගම

• සිහත් සදිනු – විභාග අංකය : 5395950
ධර්මපාල ප්‍රාථමික විද්‍යාලය – ඇරැව්වල

යන දරුවන් මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඓතිහාසික වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

සියති විතුම්සා සදුන්දී කරුණාතිලක

තෙනුජ මනුමිත

සෙනුදි දම්සරා

දොවිදු චිරන්දිත් පෙරමුණ

මොහොමඩ් අමාර්

දෙව්ලි යසස්මි තිලකරත්න

තසිදු කවිශාන්

යෙහාරා යෙත්මිණි ඈපා

හිනුද සස්මිත ගුණතිලක

සිහත් සදිනු

මෙම ප්‍රතිපල ශිෂ්‍යත්ව විභාග ඉතිහාසයේ වාර්තාවක් වන අතර මීට පෙර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගත් දරුවෙකු වාර්තා වන්නේ මීට වසර 13 කට පෙරයි. ඒ 2007 වසරේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන් ශිෂ්‍යත්වයට පෙනී සිටි චාගි බාසුරු වීරකෝන් දරුවායි.

RECENT ARTICLES - SINHALA

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...