27 C
Colombo
Monday, May 6, 2024

තරුෂිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලියන 11ක්

- Advertisement -

ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හා රිදී පදක්කමක් ජයග්‍රහණය කළ තරුෂි කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 11ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ, ඇයගේ රන් පදක්කම වෙනුවෙන් රුපියල් මිලියන 10ක් හා ලෝකඩ පදක්කම වෙනුවෙන් රුපියල් මිලියනක මුදලක් වශයෙන්.

මීට අමතරව, තරුෂි ඇතුළුව ආසියානු ක්‍රීඩා උලෙලේදී ශ්‍රි ලංකාව වෙනුවෙන් සිය දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකොළොස් දෙනෙකුට හා පුහුණුකරුවන් දෙදෙනෙක් වෙනුවෙන්ද ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 28ක මුදලක් ලබාදීමට කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

දරු දෙදෙනෙකු ප්‍රාණ ඇපයට ගත් පියා අත්අඩංගුවට

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිඳ ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව පැවසෙන...

සාමාන්‍ය පෙළ විභාගය අද

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා. ඒ සඳහා පෙනී සිටින සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව හාර ලක්ෂ 52,979ක්. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්...

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...