කොළඹ පොලිස් හදිසි ඇමැතුම් අංශයේ සේවය කරන නිලධාරීන් 25 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.
අදාල අංශයේ නිලධාරීන්ට සිදු කළ පීසීආර් පරීක්ෂණ වලින් අනතුරුව දෙසැම්බර් 27 වන දින මෙම ආසාදිත නිලධාරීන් හදුනාගෙන ඇත.
අදාල නිලධාරීන් පොලිස් හදිසි අංශයේ දුරකථන හා මෝටරෝල් යන්ත්‍ර ක්‍රියාකරවීමට හදිසි ඇමැතුම් අංශ මූලස්ථානයේ සිටි නිලධාරීන් වේ.