28 C
Colombo
Saturday, June 22, 2024
spot_img

පාදුක්කේ PCR පරීක්ෂණ 121කින් 120කටම කොවිඩ්

- Advertisement -

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ස්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගේ සිදු කළ PCR පරීක්ෂණ 121 න් 120 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර කහඳගම මහතා පවසන්නේ උණ තත්ත්වයක් පවතින හෝ නොපවතින වැඩිහිටි පුද්ගලයන් හට අනෙකුත් කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් ඒ අය බොහෝ දුරට කොවිඩ් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් විය හැකි බවයි.

එම නිසා එවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සිටියි නම් එම පුද්ගලයින් PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා යොමුවී රෝග තත්ත්වය තහවුරු කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.

එමෙන්ම එවැනි රෝග ලක්ෂණ පවතියි නම් ඔවුන් නිරෝධායනයට ලක්වීමද කළ යුතු බවද වෛද්‍ය දුමිත්‍ර කහඳගම මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ඔක්තෝබර් 12 ට කලින් ජනාධිපතිවරණය තියන්න ඕන – වජිර

ඔක්තෝබර් 12 වන දිනට පෙර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ලේදී එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ පැවති හමුවකදී ඒ මහතා...

සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට...

කාන්තා අයිතිවාසිකම් ගැන ජනපතිගේ කතාවකට ජාජබ නීතිඥයින්ගෙන් නඩුවක්?

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නඩු පැවරීමට සිදු වන බව ජාතික ජන බලවේගයේ නීතිඥයින් පවසා ඇති බවට...

POPULAR ARTICLES

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය​ට නව මේජර්වරයෙක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහ​තා පත් කර තිබෙනවා. අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකරනු ලැබුවා....

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...

ලන්ඩන් රැස්වීමට අනුර සෙනඟ ඇද්දේ බස්වලින් – සමන් රත්නප්‍රිය

0
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වූ ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක සෙනඟ රැස්කර ඇත්තේ සුපුරුදු පරිදි බස්රථවලින් බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා...