28 C
Colombo
Saturday, July 27, 2024

පාදුක්කේ PCR පරීක්ෂණ 121කින් 120කටම කොවිඩ්

- Advertisement -

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ස්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගේ සිදු කළ PCR පරීක්ෂණ 121 න් 120 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර කහඳගම මහතා පවසන්නේ උණ තත්ත්වයක් පවතින හෝ නොපවතින වැඩිහිටි පුද්ගලයන් හට අනෙකුත් කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් ඒ අය බොහෝ දුරට කොවිඩ් රෝගයෙන් පෙළෙන පුද්ගලයින් විය හැකි බවයි.

එම නිසා එවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් සිටියි නම් එම පුද්ගලයින් PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා යොමුවී රෝග තත්ත්වය තහවුරු කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.

එමෙන්ම එවැනි රෝග ලක්ෂණ පවතියි නම් ඔවුන් නිරෝධායනයට ලක්වීමද කළ යුතු බවද වෛද්‍ය දුමිත්‍ර කහඳගම මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...